News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

507 Views


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.


News Articles
Latest Videos
Most Popular Post