News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

කළු සතිය අද සිට

541 Views


කළු සතිය අද සිට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට දිවයින පුරා කළු විරෝධතා සතියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හා ඖෂධ හිඟයට විසදුම් ඉල්ලමින්.

ඒ අනුව මහජන පෙත්සමක් අත්සන් කිරීම ද අද සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post