News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්තානයේ 124ක් මරුට

695 Views


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්තානයේ 124ක් මරුට

ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය සතිය තුළ එම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අධිත ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.


News Articles
Latest Videos
Most Popular Post