News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

නවසීලන්තයට නව අගමැතිවරයෙක්

463 Views


නවසීලන්තයට නව අගමැතිවරයෙක්

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post