News Line| Off Air
Generic placeholder image

Jan
30

ප්‍රියසාද් යුවල විවාහ සංවත්සරය සැමරූ හැටි

423 Views


ප්‍රියසාද් යුවල විවාහ සංවත්සරය සැමරූ හැටි

මෙරට ජනප්‍රිය කලා පවුලක්වන ප්‍රියසාද් පවුලේ ප්‍රියසාද් යුවල පසුගියදා සිය විවාහ සංවත්සරය සැමරුවා.

තම දියණියන් තිදෙනාවන දිනක්ෂි, ශේෂාද්‍රි හා ශනුද්‍රි මෙන්ම ඔවුන්ගේ බෑනාවරුන් වන සාරංග හා ක්‍රිෂාන්ත හා එක්ව මොවුන් විවාහ සංවත්සරය සමරා තිබුණා.

පහත දැක්වෙන්නේ සාරංග සිය සමාජ මාධ්‍ය ගිණුමේ පලකර තිබූ එහි ඡායාරූපයි


News Articles
Latest Videos
Most Popular Post