චුලක්ෂි රණතුංග කියන්නේ අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක්.
ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහාට ලක් වෙන චරිතයක් බව අපි හැමෝම දන්නවා.
මෑතකදී ඇය ඉන්දියානු විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පල කරමින් මෙසේ සදහන් කර තිබුණා.
“The time has come to turn your heart into a temple of fire.”

