News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුම පුද්ගලික කරයි

490 Views


එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුම පුද්ගලික කරයි

ට්විටර් ආයතනයේ හිමිකරු වන එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුම පුද්ගලික කර තිබෙනවා.

ඔහු මෙලෙස ගිණුම පුද්ගලික කර ඇත්තේ දින 2ක කාලයක් සඳහායි.

ඒ අනුව අනුගාමිකයින් මිලියන 127ක් සිටින එලෝන් මස්ගේ ගිණුමේ ඔහු පළ කරන පොදු ට්විට් වලට වඩා පෞද්ගලික ට්විට් සම්බන්ධයෙන් පරිශීලකයින් සැලකිලිමත් වනවාද යන්න පරික්ෂා කිරීම සදහා ගිණුම පෞද්ගලික කළ බව ඔහු පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post