News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
2

කොළඹ පාරවල් වැහෙන්නෙ මෙහෙමයි – පොලීසියෙන් දැනුම්දීමක්

719 Views


කොළඹ පාරවල් වැහෙන්නෙ මෙහෙමයි – පොලීසියෙන් දැනුම්දීමක්

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරිදි එම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post