News Line| Off Air
Generic placeholder image

Feb
2

ලෝක තෙත්බිම් දිනය අදයි

424 Views


ලෝක තෙත්බිම් දිනය අදයි

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබේ.

මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස”තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි” යන්න යොදාගෙන ඇත.

තෙත්බිම් දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් සංවිධානය කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post