News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

472 Views


තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ දකුණුදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූකම්පනයෙන් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර, ඒවාට යටවීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


News Articles
Latest Videos
Most Popular Post