News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

තුර්කි භූ කම්පනය නිසා 120කට ආසන්න පිරිසක් මරුට

471 Views


තුර්කි භූ කම්පනය නිසා 120කට ආසන්න පිරිසක් මරුට

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 120කට ආසන්න පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.


එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post