News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය පිරිස 4300 ඉක්මවයි

475 Views


තුර්කියේ භූ කම්පනයෙන් මියගිය පිරිස 4300 ඉක්මවයි

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 4300 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සංඛ්‍යාව තවත් බොහෝ දුරට ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තා වනවා.

මෙය මෑත කාලයේ තුර්කියෙන් වාර්තා වූ විශාලතම භූ කම්පනයයි.


News Articles
Latest Videos
Most Popular Post