News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

තුර්කියේ සුන්බුන් අතරේ ඉපදුණු බිළිඳා

473 Views


තුර්කියේ සුන්බුන් අතරේ ඉපදුණු බිළිඳා

තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් කඩා වැටුණු වයඹ දිග සිරියාවේ ගොඩනැගිල්ලක සුන් බුන් අතර සිරවී සිටි ගැබිණි මවක් බිළිඳියක් ප්‍රසුත කර ඇති අතර එම බිලිඳියගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබෙනවා.

දරු ප්‍රසුතියෙන් පසු මව ජිවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post