News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථාවක්

486 Views


රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථාවක්

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම වෙනුවෙන් වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකියි.


News Articles
Latest Videos
Most Popular Post