News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

නිෂ්පාදන වර්ග කිහිපයක් තහනම් කෙරේ

425 Views


නිෂ්පාදන වර්ග කිහිපයක් තහනම් කෙරේ

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීම සඳහා එ​ම වර්ග කිහිපයක් රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි මස 01 වනදා සිට තහනම් කිරීමට අදාළව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට අදාළව විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ අනුව මෙම තීරණය ගත් බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post