News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
14

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

624 Views


පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනයේ පැමිණීමට නියමිත අයඳුම්කරුවන් අනිද්දා (15) පැමිණෙන ලෙසත් අනෙකුත් පිරිස්ද වේලාවන් වෙන්කරගත් දිනට පසුදින පැමිණෙන ලෙසත් සිකුරාදා (17) දිනයේ වේලාවන් වෙන්කරගත් පිරිස් සඳහා සෙනසුරාදා දිනයේ ගමන් බලපත්‍ර ලබාගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (13) දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනා සඳහා අද (14) දහවල් 12.00 න් ​පසු ගමන් බලපත්‍ර නිකුත් කරන බවයි ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post