News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

අද විදුලි කප්පාදුව මෙහෙමයි

520 Views


අද විදුලි කප්පාදුව මෙහෙමයි

අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

අද දිනයේදීත් පැය 02 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post