News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද

749 Views


ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි.

තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post