News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
21

බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරින් 9ක් රෝහලේ

469 Views


බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරින් 9ක් රෝහලේ

ඇඟලුම් සේවක, සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

ඒ ගාල්ල, උඩුගම, ගල්ලන්දල, රිලාපාලුව ප්‍රදේශයේදී.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post