News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
21

මාලි රාජ්‍යයේ සේවය කරමින් සිටි යුධ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට

643 Views


මාලි රාජ්‍යයේ සේවය කරමින් සිටි යුධ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට

මාලි රාජ්‍යයේ හතරවන සංග්‍රාමික ආරක්ෂක සේවය කරමින් සිටි ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරියෙකු පසුගිය එකොළොස් වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනුයි.

මෙම නිලධාරියා වසර දාහතරක සේවා කාලයක් සම්පූර්ණ කළ අනුරාධපුර පදිංචි දෙදරු පියෙක්.

මාලිදේශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී ඩැනියෙලාගේ ප්‍රධානත්වයෙන් එරටදී ඔහුගේ දේහයට අවසන් ගෞරව ලබා දී තිබුණා.

එළඹෙන විසි දෙවන දින ඔහුගේ දේහය මෙරටට ගෙන්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post