News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

ජපානය මවිතයට පත්කළ අභිරහස් වස්තුව

564 Views


ජපානය මවිතයට පත්කළ අභිරහස් වස්තුව

ජපානයේ එන්ෂුහාමා වෙරළට ගොඩගසා ඇති විශාල ලෝහමය වස්තුවක් හේතුවෙන් එම ජනතාව විමතියට පත්ව ඇති බව විදෙස් වාර්තා කළා.

මීටර 1 දශම 5ක් පමණ පළල මෙම ගෝලය මතුපිට මළ බැදී ඇති බවයි ජපාන වාර්තා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් එය කුමක් ද යන්න මෙතෙක් හදුනාගෙන නැහැ.


News Articles
Latest Videos
Most Popular Post