News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

ටජිකිස්ථානයේ චීන දේශ සීමා ආසන්නයේ භූ කම්පනයක්

497 Views


ටජිකිස්ථානයේ චීන දේශ සීමා ආසන්නයේ  භූ කම්පනයක්

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එම භූ කම්පනයෙන් විනාඩි 20 කට පසුව තවත් මැග්නිටියුඩ් එකක 5 ක පසුකම්පනයක් ද වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හේතුවෙන් ජිවිත හා දේපල හානි කිසිවක් තවම වාර්තා වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post