News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

දිනිති වල්ගමගේ ප්‍රේමය ගැන කියූ කතාව

451 Views


දිනිති වල්ගමගේ ප්‍රේමය ගැන කියූ කතාව

ජනප්‍රීය රංගන ශිල්පීන් යුවලක් වන දිනිති වල්ගම හා සංගීත් සතරසිංහ කියන්නේ ‌මේ දිනවල දැඩි කතාබහට ලක්වන රංගන ශිල්පීන් දෙපලක්. සමාජ මාධ්‍යය තුල ඔවුන් පිළිබද පැතිරෙන කතා නම් ටිකක් හොද ඒවා නම් නෙමෙයි.

ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදරය ගැන විවේඡනාත්මක කතාබහක් තමයි ඇතිවෙලා තියෙන්නේ.

නමුත් දිනිති ඇගේ සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ ආදරය ගැන ප්‍රසංශා කරලා තිබූ සටහන් කිහිපයක් නැවත පළ කරලා තිබුණා.‍

පහත දැක්වෙන්නේ එම සටහන්,


News Articles
Latest Videos
Most Popular Post