News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
27

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයි

697 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ටෙස්ට් තරග 02 කට, එක් දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහායි.


News Articles
Latest Videos
Most Popular Post