News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
28

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

607 Views


කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

කැනඩා රජය විසින් සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම තහනම් කර තිබෙනවා.

කැනේඩියානු රජය පවසන්නේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව සඳහා පිළිගැනීමට බැරි මට්ටමේ අවධානමක් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post