News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

704 Views


ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post