News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
28

සුපිරි ක්‍රීඩක මෙසී ට සම්මානයක්

709 Views


සුපිරි ක්‍රීඩක මෙසී ට සම්මානයක්


2022 ෆිෆා සම්මාන උළෙල පැරිසියේදී පැවැත්වුණා.

එහිදී 2022 වසරේ හොඳම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත් වුණා.

35 හැවිරිදි මෙසී මෙම සම්මානය දිනා ගනු ලැබුවේ දෙවන වරටයි.


News Articles
Latest Videos
Most Popular Post