News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
28

හයිලෙවල් යන බස්වලට දැනුම්දීමක්

644 Views


හයිලෙවල් යන බස්වලට දැනුම්දීමක්

‍හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post