සචින් ලියනගේ කියන්නේ රංගන ක්ෂේත්‍රෙය් ඉන්න තවත් එක් කඩවසම් රංගන ශිල්පියෙක්.
මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගෙ සිත් දිනා ගැනීමටත් සචින් සමත් වෙලා තියෙනවා.
එ විතරක් නෙවෙයි මොහු සමාජ මාධ්‍ය යේ ද සක්‍රීය චරිතයක්.
පසුගිය දින සචින් තම Facebook ගිණුමේ අපූරු සටහනක් පල කරලා තිබුණා.
සමහර අය මේ ලෝකේ ජිවත් වෙනවාමොන දේ ලැබුනත් මොන තරන් සැප ලැබුනත්…
ජිවිතේ හැම තප්පරයම බයේ ජිවත් වෙන්නේ…හිතේ කිසි සතුටක් නෑ..කරපු දේවල් පස්සෙන් එයිද කියලා හිත හිතවදවෙන….
තමන්ගේ ක්ලාස් එක තියාගන්න ජිවිතේම උගසට තියන..
මම එහෙම අය දැකලා තියනවා,ඒ මිනිස්සු හෙන පවූ!
සරල වෙන්න,පුලුවන් හැමවෙලේම උදවු කරන්නලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා…මුකුත් ඕන නෑ”සොබාදහමත් එක්ක ජීවත් වෙන්න…
කාටවත් වැරැද්දක් කරන්න එපා…”
එච්චයී![]()