News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නාට මංගල සීනු

576 Views


ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නාට මංගල සීනු

වනිදු හසරංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් මෙන්ම ඔහු දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්.

අද වනිදුගේ ජීවිතයේ විශේෂ දවසක්.ඒ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වෙන නිසායි.

වනිදු අත ගත් මනාලිගේ නම වින්ද්‍යා.

වනිදුගේ විවාහයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post