News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

සුළි කුණාටුවකින් මලාවි රාජ්‍යයේ 99ක් මරුට

564 Views


සුළි කුණාටුවකින් මලාවි රාජ්‍යයේ 99ක් මරුට

දීර්ඝතම කුණාටුව බවට පත් වෙමින් ෆ්‍රෙඩී සුළං කුණාටුව මලාවි රාජ්‍යට ඇතුළු වී තිබෙනවා.

දැනට මියගොස් ඇති පුද්ගලයින් ගණන 99ක්.

මේ හේතුවෙන් මලාවි රාජ්‍ය තුළ හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post