News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

ටික්ටොක් වෙත අනතුරු ඇඟවීමක්

555 Views


ටික්ටොක් වෙත අනතුරු ඇඟවීමක්

ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් හි හිමිකාරිත්වය දරන චීන සමාගමකට අනතුරු අගවා තිබෙනවා.

මෙලෙස අමෙරිකාව අනතුරු අඟවා ඇත්තේ ටික්ටොක් හි හිමිකාරිත්වය දරන Byte Dance සමාගමටයි.

අමෙරිකානු රජය පවසන්නේ ටික්ටොක් සමාජ මාධ්‍ය චීන නොවන සමාගමකට විකුණුවේ නැති නම් අමෙරිකාව තුළ මෙම සමාජ මාධ්‍ය තහනම් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post