News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

සජිත්, සුසන්තා චන්ද්‍රමාලිගේ සුවදුක් විමසයි

564 Views


සජිත්, සුසන්තා චන්ද්‍රමාලිගේ සුවදුක් විමසයි

රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇයගේ නිවසට ගොස් තිබෙනවා.

ඇයට අවශ්‍ය රුපියල් මිලියන 06ක පමණ ඖෂධද පරිත්‍යාග කිරීමටයි මෙහිදී විපක්ෂනායකවරයා කටයුතු කළේ.


News Articles
Latest Videos
Most Popular Post