News Line| Off Air
Generic placeholder image

Mar
20

ස්ටාර් වෝර්ස් අතරතුර දිනක්ෂිට ලැබුණු සප්‍රයිස් එක

396 Views


ස්ටාර් වෝර්ස් අතරතුර දිනක්ෂිට ලැබුණු සප්‍රයිස් එක

කලා පවුලේ ප්‍රසිද්ධ පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ .ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි .

පසුගිය සිකුරාදා දිනක්ෂි ප්‍රියසාද් හා සාරංග ඇතුළු “යහළුවෝද යාළුයිද” චිත්‍රපටයේ බොහො තරු පිරිසක් සියත ස්ටාර් වොර්ස් සදහා සහභාගී වී සිටියා .මෙහි දී මෙම චිත්‍රපටය ගැන බොහෝ දේවල් කතා වුණා .

එදින දිනක්ෂිගේ උපන්දිනයද යෙදී තිබුණු බැවින් ඇයට සියත පවුලෙන් අපූරු පුදුම කිරීමක් ලැබුා.

මෙයට සංගීතා වීරරත්න මහාත්මියද සහභාගී වීම විශේෂත්වයක් .


News Articles
Latest Videos
Most Popular Post