News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

උඩරට මනාලියක් වූ ශිරෝශි

2045 Views


උඩරට මනාලියක් වූ ශිරෝශි

ශිරෝෂි රොමේෂිකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපන ශිල්පිනියක්.

ඇය නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්. එනිසා ඇයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි .

පසුගිය දා ශිරෝෂි ගෙ සුන්දර සේයා රූ පෙළක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා .

ඇය එම ඡායාරූපවල සිටියේ සුන්දර මනාලියක් ලෙස හැඩ වෙලායි.


News Articles
Latest Videos
Most Popular Post