News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

ගාමිණි ෆොන්සේකාගේ උපන්දිනය දා ඇන්ජලා සෙනවිරත්න පල කල සටහන

606 Views


ගාමිණි ෆොන්සේකාගේ උපන්දිනය දා ඇන්ජලා සෙනවිරත්න පල කල සටහන

ඇන්ජලා සෙනවිරත්න කියන්නේ එකල රිදී තිරයේ සිටි සුන්දර නිලියක්.


ඇය විවාහ වුණේ ගාමිණි ෆොන්සේකා සමග බව ඔබ කවුරුත් දන්නවා.


21 වන දා ගාමිණී ෆොන්සේකාගේ ජන්ම දිනය යෙදී තිබුණා.
මේ වෙනුවෙන් ඇන්ජලා ආදරණීය සුබ පැතුමක් මුහුණු පොතට එක් කර තිබුණා.

අද ඔයාගේ 87 වැනි උපන්දිනය
ඔබ කල හැමදෙයක් වෙනුවෙන්ම ස්තූති
අපි එක්ක හැමදාම ඉන්න


News Articles
Latest Videos
Most Popular Post