News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

මීට කලින් ටීනාව මේ විදිහට දැකලා තියෙනවාද

409 Views


මීට කලින් ටීනාව මේ විදිහට දැකලා තියෙනවාද

ටීනා ශනෙල් කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක්.


ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටනෙවා.
ඒ විවිධ වූ විලාසිතා තුලින්.

පසුගිය දිනවලත් ඇය රූගත කිරීමක් කර තිබුණා.


ඇය මෙහි සැරසී සිටියේ ඉන්දියාවේ නිලියක් වගේ.


පහත දැක්වෙන්නේ එම ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post