News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

ලුඩ්විග් වැන්ගේ මරණයට හේතුව වසර 196කට පසු සොයාගනී

580 Views


ලුඩ්විග් වැන්ගේ මරණයට හේතුව වසර 196කට පසු සොයාගනී

ලොව විශිෂ්ඨ සංගීතඥයෙකු වූ ලුඩ්විග් වැන් බිතොවන්ගේ මරණයට හේතුව වසර 196කට පසු සොයාගෙන තිබෙනවා.

ජානමය අක්මා රෝගී තත්ත්වයක් සහ හෙපටයිටිස් බී වෛරසය අසාදනය වීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අදාළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post