News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

ළමුන් අතර ව්‍යාප්ත වන නව වෛරසයක්

652 Views


ළමුන් අතර ව්‍යාප්ත වන නව වෛරසයක්

මේ දිනවල ළමුන් අතර බහුලව පැතිරයන රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්‍යවරුන් ජනතාව දැනුවත් කර තිබෙනවා.

අක්ෂි රෝගයක ලක්ෂණ පෙන්නුම් කරන මෙම තත්ත්වය ඇතැම් දරුවන්ට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව දක්වා වර්ධනය වන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කලේ.

ඉන්ෆ්ලුවෙන්සා සහ ඊට සමාන වෛරස් රෝගයක් ලෙස මෙය හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post