News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

කෘතීම බුද්ධිය හේතුවෙන් මිලියන 300කට රැකියා අහිමිවීමක්

586 Views


කෘතීම බුද්ධිය හේතුවෙන් මිලියන 300කට රැකියා අහිමිවීමක්

කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන බැංකුවක් නිකුත්කළ වාර්තාවක සඳහන් වෙයි.

විශේෂයෙන්ම අමෙරිකාවේ සහ යුරෝපයේ වෘත්තීන් 25%කට පමණ කෘතීම බුද්ධිය භාවිතයත් සමග බලපෑම් එල්ලවිය හැකි බව එම වාර්තාවේ දැක්වෙයි.

එහෙත් එම ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග නව රැකියා අවස්ථා ඇතිවිය හැකිවීමත් ඵලදායිතාවය සැලකිය යුතු ලෙස දියුණුවීමත් ධනාත්මක ලක්ෂණ බව එහි සඳහන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post