News Line| Off Air
Generic placeholder image

Mar
29

දිනක්ෂි ප්‍රියසාද් පවුල ගැන කියපු දේ

849 Views


දිනක්ෂි ප්‍රියසාද් පවුල ගැන කියපු දේ

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු යුවලක් තමයි දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ. මොවුන් දෙදෙනාගේ සුරතල් දියණිය තමයි සාරන්‍යා දිසාසේකර.

මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීීය යුවලක්.

දිනක්ෂි පසුගියදා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ සාරංග සහ සාරන්‍යා සමග ගත් ඡායාරූපයක් සටහනක් සමග පළ කර තිබුණා.

එම සටහන වුණේ දෙවියන් වහන්සේ තමන්ට ලබා දුන් හොදම දේ ගැනයි.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post