News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

රුසියාවෙන් ජපාන මුහුදට මිසයිල ප්‍රහාර

598 Views


රුසියාවෙන් ජපාන මුහුදට මිසයිල ප්‍රහාර

රුසියා – යුක්‍රේන යුද ගැටුම මේ වන විට බල අරගලයක් දක්වා විහිදී අවසන්.

රුසියාවේ න්‍යෂ්ඨික අවි බෙලරුසියාවේ ස්ථානගත කරන බව පුටින් මීට පෙර ප්‍රකාශ කළා.

එසේ වුවහොත් බෙලරුසියාවට එරෙහිවද සම්බාදක පනවන බවයි යුරෝපා සංගමය පවසන්නේ.

මීට බෙලරුසියාව පිළිතුරු ලබා දී තිබෙනවා.

යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවලින් එල්ලවන පීඩනය හේතුවෙන් තම රට මෙලෙස රුසියාවට සහයෝගය ලබා දෙන බවයි බෙලරුසියාව පවසන්නේ.

මේ අතර රුසියාව, ජපානයේ මුහුදු සීමාවට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බවට එරට ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post