News Line| Off Air
Generic placeholder image

Apr
1

සුජානි මේනකා සංවේදි වෙයි

741 Views


සුජානි මේනකා සංවේදි වෙයි

සුජානි මේනකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් .

ඇය කුඩා කාලයේම රංගන ක්ෂේත්‍රයට පය තබන අතර දැනටමත් ඇයගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනාගෙන අවසන්.

ඇය විවාහ වී සිටින්නේ සම්මානලාභි නළුවෙකු වන බිමල් ජයකොඩි සමගයි.

සුජානි නිතර සමාජ මාධ්‍යයේ සක්‍රීයව සිටින චරිතයක්

පසුගිය දින ඇය දුකින් සිටින ඡායාරූප කිහිපයක් පල කර ඒ සමගම සටහනකුත් පල කර තිබුණා.

ඔබ මුහුණ දෙන අභියෝග ඔබේ ශක්තීන් ඔබට හදුන්වා දෙයි


News Articles
Latest Videos
Most Popular Post