News Line| Off Air
Generic placeholder image

Apr
3

කෝලිගෙන් නව වාර්තාවක්

947 Views


කෝලිගෙන් නව වාර්තාවක්

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ ඊයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරඟයේදියි.

IPL තඟාවලියේ අවස්ථා 50දී ලකුණු 50ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පළමු ඉන්දීය පිතිකරුවා බවට විරාත් කෝලි සමත් වුණා.

ඔහු මේ වන විට අවස්ථා 50 දී අර්ධ ශතක 45ක් සහ ශතක 5ක් ඇතුළත්.

මෙම වාර්තා සටහනේ ඉදිරියෙන් සිටින්නෙ ඩේවිඩ් වෝනර් ය. ඒ අවස්ථා 60 කදී ලකුණු 50 සීමාව පසු කරමිනුයි.

දෙවන ස්ථානයේ විරාට් කෝලි පසුවන අතර ශිකර් ධවාන් තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා


News Articles
Latest Videos
Most Popular Post