News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
3

පැපුවා නිව්ගිනියාවට ප්‍රබල භූ කම්පනයක්

652 Views


පැපුවා නිව්ගිනියාවට ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් පරිමාණයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post