අතුල අදිකාරී හා සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අදිකාරී කියන්නේ සංගීතයෙන් ඇයටම අනන්‍ය වූ තැනක් හිමිකරගත් අයෙක්.
ඒ වගේම ඇය සමාජ මාධ්‍යය තුළත් නිතර කතාබහට ලක්වන්නියක්. ඊට හේතුව වන්නේ ඇය එහි තබන සටහන් වීමයි.
කාවින්ද්‍යා ඇගේ යෙහෙලියකගේ උපන්දිනය වෙනුවෙන් සුබපතා සටහනක් තබා තිබුණා. ඇය එලෙස සුබපතා තිබුණේ මෙලොවෙන් සමුගත් ඇගේ යෙහෙලියකටයි.
කවින්ද්‍යා එම සංවේදී සුබ පැතුම තබා තිබුණේ ඇයත් සමග ගත් ඡායාරූපයක්ද සමගිනුයි.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපය හා සටහනයි,
