News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

ශනුද්‍රිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ

739 Views


ශනුද්‍රිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ

සෑම වසරකම ආරම්භයේ සියළු දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින්නේ රැෆෙලා ප්‍රනාන්දුගේ සෙලිබ්‍රේටි කැලැන්ඩරය එළිදකිනතුරුයි.

කලාකරුවන් වෙනස්ම ආකාරයෙන් හැඩලන්වා වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමකින් සිදුකරන මෙම කැලැන්ඩරය නිර්මාණය කරන්නේ ජනප්‍රිය ඡායාරූප ශිල්පිනියක් වගේම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු විසිනුයි.

මෙවර කැලැන්ඩරය සදහා දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද් වෙනස්ම ආකාරයෙන් පෙනී සිටියා.

පහත දැක්වෙන්නේ ඇගේ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post