News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

අධික උණුසුම තවදුරටත්

634 Views


අධික උණුසුම තවදුරටත්

අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය එළඹෙන මැයි මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින තත්ත්වය හමුවේ විජලනය ඇති වීමේ දැඩි ප්‍රවනතාවක් පවතිනවා.

මේ නිසා සිහිසුන් වීම පවා ඇති විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

නිතර ජලය පානය කිරීම අනිවාර්යයෙන් සිදුකල යුතු බවයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post