News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

පුංචි දගයෝ දෙන්නත් එක්ක තීක්ෂණ අවුරුදු සැමරූ හැටි

487 Views


පුංචි දගයෝ දෙන්නත් එක්ක තීක්ෂණ අවුරුදු සැමරූ හැටි

අලුත් අවුරුදු අසිරිය නම් තවම මැකී ගොස් නෑ. ඒ බවට හොදම සාක්ෂිය තමයි සමාජ මාධ්‍යය.

ඉතින් අපේ කලා ලෝකයේ තරුවක් වන තීක්ෂණ අනුරාධගේ කැදැල්ලේ අවුරුදු අසිරිය ගැන ඡායාරූප කිහිපයක් ඔහු සමාජ මාධ්‍යයට යොමු කර තිබුණා.

පුංචි දගයෝ දෙන්නත් එක්ක තීක්ෂණ හරි අපූරුවට අවුරුදු සමරලා තිබුණා.

මේ හතරදෙනාගේ ලස්සන බලන්නම වටිනවා,


News Articles
Latest Videos
Most Popular Post