News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
20

ඝානාවේ තෙරපීමකින් පුද්ගලයින් 80 වැඩි පිරිසක් මරුට

542 Views


ඝානාවේ තෙරපීමකින් පුද්ගලයින් 80 වැඩි පිරිසක් මරුට

යේමනයේ ඝානා අගනුවරදී සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

322 දෙදෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රාමදාන් උත්සවය වෙනුවෙන් ඝානාහි ජනතාව වෙත ආධාර බෙදා හැරීමේ වැඩසටහනක් අතරතුරයි මෙම තෙරපීම සිදුව ඇත්තේ.

මිය ගිය අය අතර ළමුන් සහ කාන්තාවන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post